Do you wish to attract girl is seeing first sight
හැමෝම ආදරය කරනවා.. සමහර අයට කෙල්ලො කිප දෙනෙක් ම ඉන්නවා.. සමහර අයට කොහොමත් නෑ. කෙල්ලො ගොඩක් සෙට් කර ගන්න එක නම් හොද වැඩක් නෙමේ.. ඒත් එයාලට එහෙම කෙල්ලො සෙට් වෙන්නෙ ඇයි කියලා හිතුව ද...? නෑනේ. හොදයි, මුණ ගැහෙන කෙල්ලෙක්ව දැකපු ගමන්ම ඔබ වෙත ආකර්ශණය කර ගන්න විදිහ දන්නව ද..? දැන් අප ඔබට කියන්නෙ අන්න ඒක..
0 comments:
Post a Comment