Forecast about you according to your Shape of finger lines - ඔබගේ ඇගිලි සලකුනෙන් ඔබ ගැන හෙලි වන රහස්


  ඇගිලි සලකුණු අපට උපතින්ම පිහිටන දෙයක්. මේවා අපේ අත් වල නිර්මාණය වෙන්නෙ අප මව් කුස සිටියදීමයි. නමුත් ඉපදී මාස 6 ක් යන කම් පෙන්නෙ නෑ. අප කොපමණ වැඩුනත් ඇගිලි සලකුණු නම් වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේම ඇගිලි සලකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ විතරක් ද ඔබේ වම් අතේ ඇගිලි සලකුණ දකුණු අතේ සලකුණු හා සමාන වෙන්නෙ නෑ.. පුදුමයි නේ ද..? හොදයි ඔබ දන්නවා ද ඇගිලි සලකුණු වල රැලි රටා අනුව මිනිසුන් කොටස් 3 කට වෙන් කරන්න පුලුවන් බවත් ඒ දෙස බලා පුද්ගල ගති ලක්ෂණ කියන්න හැකි බව. බලන්න ඔබේ ඇගිලි සලකුණේ රැලි රටාව දෙස.  ඔබ ගැන කියවෙන දේ දැන ගන්න ඕන ද...? 

SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment