Deadly Brown Snake


  
     තමන්ගේ ස්වාමියා  වෙනුවෙන් තමන්ගේ ජීවිතය අනතුරේ දා ගන්න දෙපාරක් හිතන්නේ නැත්තේ කවු ද දන්නවා ද..? ඒ තමා අපේ සුනඛ මිතුරා.  එළිමහනෙහි පුටුවක් මත වාඩි වී සිටි තම ස්වාමියා දෙසට දුඹුරු නයා එනවා මුලින්ම දැක්කෙ මේ බල්ලා.  “ ඔබ දන්නවා ද, ලොව දෙවෙනි විෂ සහිතම  සර්පයින් වන්නේ මේ දුඹුරු නයි කියලා. “  බලන්න මේ බල්ලා දුඹුරු නයාගෙන් තම ස්වාමියා බේරා ගත්තෙ කොහොම ද කියලා.

SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment