How to gain weight with dates & cow milk


    අද ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක. ඒකට නොයෙක් හේතු තිබෙන්න පුලුවන්. නමුත් මහත් වෙන එක කරන්න බැරි දෙයක් නෙම්, ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක්.  දැන් මේ කියන්න යන්නෙ ඉතා ඉක්මනින් ශරීරයේ බර වැඩි කර ගන්න හැටි ගැනයි. ඔබත් කැමති ද John Cena වගේ ඇග හදා ගන්න. එහෙනම් මේ ලිපිය කියවන්න. 



    ඔබ දන්නවා ද අධික ලෙස කෙට්ටු අයගේ බර වැඩි කරන්න රට ඉදි වලට පුලුවන් කියලා. ඇත්තටම ශරීරයේ බර වැඩි කරමින් ශරීරය මහත් කරන්න රට ඉදි ඉතාම ගුණදායක ඔසුවක්.

    දිනකට රට ඉදි මදුලු 7 ක් ආහාරයට ගන්නවා නම්, රට ඉදි ඇට ඉවත් කරලා මදුලු 7 ක් පමණ එළකිරිත් එක්ක බොනවා නම් ශරීරයේ බර වැඩි කර ගන්නත් මහත් වෙන්නත් පුලුවන්. එළකිරි හොයා ගන්න බැරි නම් නෙස්ටමෝල්ට් වැනි පානයක් උවත් සුදුසුයි.  ඒ වගේම රට ඉදි අපේ සමටත් ඉතාම හොදයි. රට ඉදි වල සම නිරෝගී කරණ ගුණයක් තිබෙනවා. 
SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment