Jaguar Attacks Crocodile


   ජගුවරයා කියන්නෙ බළල් පවුලේ ඉන්න බිහිසුණුම දඩයක්කාරයෙක්. වනයේ දී ජගුවරයෙකුගෙන් බේරෙන එක කිසිම සතෙකුට ලේසි නෑ.. ඒ වගේම තමා ඇලිගේටරයා කියන්නෙ ජලයේ ඉන්නෙ බිහිසුණුම දඩයක්කාරයා. ජලයේ දී ඇගිගේටරයට මුහුණ දීලා ගැල වෙන්න බැ. 
   මේ ජගුවරයා ගග මැදට වෙන්න තිබු කුඩා දුවක සිටි ඇලිගේටරයා වෙත පීනාගෙන ගියා.  ඉතාම රහසිගතව. බලන්න, පොඩි වැරදීමක් වුවද දඩයක්කාරයා ගොදුරක් බවට පත් වීමට පුලුවන්.



SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment